චන්ද්‍රිකා උත්සවයකට බලෙන් කඩා පනී මෛත‍්‍රීට පළු යන්න බනී

චන්ද්‍රිකා උත්සවයකට බලෙන් කඩා පනී මෛත‍්‍රීට පළු යන්න බනී

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අල්ලාගෙන සිටින්නේ නීති විරෝධීව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කලා

තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ යාවජීව අනුශාසකවරයකු බවද ඇය සඳහන් කලා

හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් කොලඹ ගාළුමුවදොර බණ්ඩාරනායක සමාධිය ඉදිරියේ පැවති ගුණ සමරුවට ආනාරාධිතව පැමිණි ඇය මේ බව පවසා සිටියාඅ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජීවිත කාලයටම සර් කියන්නට පොරොන්දු වී ඇති බවද සිරිකොතට පස් වතාවක් ගොස් ඇති බවත් කී ඇය අද ශ‍්‍රීලනිපය පොහොට්ටුවට විකුණා දමා ඇති බවද කියා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *