පසුගියදා ඔරුගොඩවත්ත කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල අමාත්‍යවරිය මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් හට වෘත්තීය පුහුණුව ලැබීමට වැඩි අවස්ථා උදා කිරීමටත්, පුහුණු අවස්ථා දෙගුණ කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස දන්වා තිබෙනවා.
