මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 232ක් දක්වා ඉහල ගොස් ඇති බවට වාර්තා වනවා.අද දිනයේ තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබෙනවා.රත්නපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 පදිංචි 80 හැවිරිදි කාන්තාවක්, මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ කොරෝනා ආසාදනය හේතුවෙන් අද මිය ගොස් තිබෙනවා.
