පාර්ලි මේන්තු මංත්‍රී රවුෆ් හකීම් මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ට්විටර් සටහනක් තබමින් රවුෆ් හකීම් මහතා ප්‍රකාෂ කර තිබෙනවා
තමන් නිරෝදායන ක්‍රියාවලියට යොමු වන අතර ගත වූ දින 10ක කාලය තුල තමාව ඇසුරු කල අයද සෞඛය මාර්ගෝප දේශ අනුගමනය කරමින් ඔවුන්ට සහය වන ලෙසටද ඉල්ලීමක් කර තිබෙනවා
එමෙන්ම පසුගිය දිනෙක ආජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා