ප්රභූ ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරීන් 44,000 ක් පමන ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා
සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන්නේ ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බලකාය යෙදවීමට කටයුතු කරන ලෙස
ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ උපදෙස් නිකුත් කර තිබෙනවා
ප්රභූ ආරක්ෂාවට යොදා සිටින කණ්ඩායම් නැවතත් කොටස් වශයෙන් පොලිස් සේවය වෙත කැඳවන කැදවීමට කට්යුතු කර ඇති අතර පළමු අදියරේදී ප්රභූන්ගේ නිවාසවල ආරක්ෂාවට සිටින පිරිස කැඳවීමට නියමිතව තිබෙනවා
පොලිස් සේවයේ නිරත අසූ දහසක පමණ පිරිසක් අතරින් 44,000 ක්ම ප්රභූ ආරක්ෂාවටයොදවා සිටින බවත හෙළිවීතිබෙනවා