කොරෝනා ආසාදිත දයාසිරි ජයසේකර ජනාධිපති කාර්යාලයටත් ගිහින්

කොරෝනා ආසාදිත දයාසිරි ජයසේකර ජනාධිපති කාර්යාලයටත් ගිහින්

දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇති බවට හදුනාගෙන තිබෙනවා

ජනවාරි මස 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමටද සහබාගි වී තිබෙනවා

එමෙන්ම එම කාලයේදී ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයටද ගොස් ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය හෙළිකරගෙන තිබෙනවා

මේ වන තෙක් අමාත්‍යවරයාටද කොරෝනා වැළඳුණු මූලාශ්‍රය හඳුනා ගැනීමට හැකි වී නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *