පාර්ලිමේන්තුවේ ඉදිරි සැසි වාර පැවැත්වීම සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3න් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමත්, එය ඉදිරි සැසි වාරවලට බල නොපාන බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා.මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රය විශබීජහරණයට කල් කර ඇති බව සඳහන් වනවා.
