පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබෙනවා
එලෙස හදුනාගත් මන්ත්‍රී වරුන් අතර
ගයන්ත කරුණාතිලක , තලතා අතුකෝරල , එම්.ඒ. සුමන්තිරන් , නක්ය රාසමාණික්‍යම් , ලක්ෂමන් කිරිඇල්ල , අශෝක අබේසිංහ , එම්. රාධක්‍රිෂ්ණන් ,
තිස්ස අත්තනායක , කෙහෙලිය රඹුක්වැල්ල ,
ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කේ.එම්. නන්දසේන යන පාර්ලි මේන්තු මන්ත්‍රී වරුන් හදුනාගෙන තිබෙනව
පසුගිය සිකුරාදා දිනයේ හකීම් මහතාගේ නිවසට ගොස් ඇති මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ආශ්රීතයන් ලෙස හදුනාගෙන ඇති අතර ඒ අතර , ෆයිසාල් කාසිම් , එම්.එම්. හරීස් , එම්.එස්. තවුෆීක් , නසීර් අහමඩ් යන නිලදාරීන් ඇතුලත්
මීට අමතරව පාර්ලිමේන්තුවේ සියළු කාර්ය මණ්ඩලවලට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙනවා