රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ ආශ‍්‍රිත මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න

රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ ආශ‍්‍රිත මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබෙනවා

එලෙස හදුනාගත් මන්ත්‍රී වරුන් අතර

ගයන්ත කරුණාතිලක , තලතා අතුකෝරල , එම්.ඒ. සුමන්තිරන් , නක්‍ය රාසමාණික්‍යම් , ලක්‍ෂමන් කිරිඇල්ල , අශෝක අබේසිංහ , එම්. රාධක‍්‍රිෂ්ණන් ,
තිස්ස අත්තනායක , කෙහෙලිය රඹුක්වැල්ල ,
ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කේ.එම්. නන්දසේන යන පාර්ලි මේන්තු මන්ත්‍රී වරුන් හදුනාගෙන තිබෙනව

පසුගිය සිකුරාදා දිනයේ හකීම් මහතාගේ නිවසට ගොස් ඇති මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ආශ‍්‍රීතයන් ලෙස හදුනාගෙන ඇති අතර ඒ අතර , ෆයිසාල් කාසිම් , එම්.එම්. හරීස් , එම්.එස්. තවුෆීක් , නසීර් අහමඩ් යන නිලදාරීන් ඇතුලත්

මීට අමතරව පාර්ලිමේන්තුවේ සියළු කාර්ය මණ්ඩලවලට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *