රේස් බයි රේස් තහනම් කරන යෝජනාව සම්මතයි

රේස් බයි රේස් තහනම් කරන යෝජනාව සම්මතයි

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා

ඒ අනුව 2021 වසරේ සිට එම ආයතන වලින් බදු අය කිරීම නතර කිරීමටද එම යෝජනාවේ සඳහන් වනවා

නගර සභාවට එම යෝජනාව ගැන ඉදිරිපත් කර ඇත්තේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල්ල ප‍්‍රනාන්දු මහතා පවනවා

මෙම යෝජනාවට විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිවී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *