අද දිනයේ කොරෝනා ආසාදනය වී තවත් මරණ 8ක් හඳුනාගෙන තිබෙනවා.,
- රාජගිරියේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- මට්ටක්කුලියේ ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- බන්ධනාගාරයේ රැඳවියකු වන 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- දකුණු කළුතර පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- කාත්තන්කුඩි පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- කොළඹ 14 පදිංචි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
සහ,
- කොළඹ 12 පදිංචි 36 හැවිරිදි කාන්තාවක්,
- බණ්ඩාරගම පදිංචි 70 හැවිරිදි කාන්තාවක්
මෙසේ මිය ගිය අය අතර වනවා.