ඇමති විමල වීර මහතාටත් කොරෝනා ආසාදනය වෙයි

ඇමති විමල වීර මහතාටත් කොරෝනා ආසාදනය වෙයි

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා

ඔහුට සිදු කරන ලද ඵ්Cර්‍ පරීක්ෂණ වලින් අනතුරුව ඒ බව තහවුරු වී තිබෙනවා

මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන 04 දෙනෙකුට වෛරසය ආසාදන වී ඇති බවද සදහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *