ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය මෙරට ගුවන්තොටුපල
පවිත්‍රතාවය,විෂබීජ හරණය ,දුරස්තභාවය,සේවක ආරක්ෂාව,ප්‍රමාණවත් ඉඩපහසුකම්,ගුවන් මගී අවශ්‍යතාවයන්, වැනි කරුණු පිළිබදව අධ්‍යයනය කරමින් ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට කොරෝනා අවධානම මත ආරක්ෂිතව පවත්වාගෙන යා හැකි බවට පහසුකම්වලින් සමන්විත බවට තත්ත්ව සහතිකය ලබා දී තිබෙන බව වාර්තා වනවා.
