දැනට කොරෝනා ආසාදිත යයි හෙළිවී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය ජන්ම දිනය දා පිරිසක් එක් කරගෙන සාදයක් ඇවැත්වීමට කටයුතු කර තිබුනා
පසුගිය 05 වනදා සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා ඇති මෙම සාදය සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් හිතවත් ඇමතිවරුන් පිරිසක්ද සහබාගී වී තිබෙනවා
අමාත්‍යවරයාගේ සමාජ ජාල ගිණුම ඔස්සේද පින්තූර පල කීඊමට වාසුදේව නානායකකාර මහතා අමතක කරල තිබුනෙ නෑ
උපන්දිනය වෙනුවෙන් කේක් කපන ඇමතිවරයා සාදයට පැමිනි පිරිසට කේක් කවන ආකාරයද ඒම චායාරූප වල දැක ගන්නට හැකී