මෙරටින් වාර්තා වන කොරෝනා මරණ 244ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් අද දිනයේ හඳුනාගැනීමත් සමගයි.
- මාතලේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්
- කොළඹ 13 පදිංචි 82 හැවිරිදි කාන්තාවක්
- වැල්ලම්පිටියේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
- හංවැල්ලලේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ලෙස මියගිය අයගේ තොරතුරු වාර්තා වේ.