ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ  ඇල්ලේ හිමි කියයි

ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ ඇල්ලේ හිමි කියයි

ඡන්දෙ දීලා පත්කරගත්තට වෙන්දේසි කොම්පැනියක් වගේ කියල දැන් සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරනවා

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පිහිටුවීමේ උත්සවයට සහබාගී වෙම්න්

කොළඹ පැවති උත්සවය අමතමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ තමන්ද ඡන්දෙ දීලා පත් කර ගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන් සිතෙන බව

මේ ආණ්ඩුව ඝන්ටාරය වත් නොගසා වෙන්දේසිය සිදුකරමින් ඇති බවද උන් වහන්සේ සදහන් කර සිටියා

උන්වහන්සේ ආණ්ඩුවට අනතුරු අගවමින් කියා සිටියේ මේ රටේ එක බිම් අඟලක් හෝ විකිණීමට ආණ්ඩුවට අයිතියක් නැති බව

දැන් මේ සියලු දෙනා රට පාලනය කලා ඇති බව පවසන උන් වහන්සේ අලුත් පිරිසක් මේ රට භාර ගැනීමට සූදානම් විය යුතු බවද සදහන් කර සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *