පොරොන්දු කඩමින් යුකේ‍්‍රන සංචාරකයන් දලදා මාලිගාවටභික්‍ෂූන්ගේ දැඩි විරෝධය

පොරොන්දු කඩමින් යුකේ‍්‍රන සංචාරකයන් දලදා මාලිගාවටභික්‍ෂූන්ගේ දැඩි විරෝධය

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සදහා අද දිනයේදී එහි ගොස් තිබෙනවා

සංචාරක බස්රථ කිහිපයකින්ම ඔවුන් මාලිගා පරිශ‍්‍රයට රැගෙන ගිය අවස්තාවේ එහි සිටි සිටි භික්ෂූන් වහන්සේ නමක් ඊට දැඩි ලෙස විරොර්ද වී තිබෙනවා

සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවටද පැවසූ උන් වහන්නේ මෙම යුක්රේන ජාතිකයන් දළදා මාලිගාවට නොපැමිණි බවට බලධාරීන් දැනුම් දුන්නද එයද නොතකා මෙසේ කැදවාගෙන ඇවිත් ඇති බවට උන්වහන්සේ චෝදනා කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *