සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් වසරක සිර දඩුවම් නියම කර තිබෙනවා
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තීන්දුව අද පෙරවරුවේ ලබා දී ඇති අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්දයෙන් එල්ලවූ නඩුවක තීන්දුව ලබා දෙමිනි
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන් නිසා අභියාචනය කිරීමේ කිසිදු අවස්ථාවක් නැති බවද සදහන්