සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ  නිවසට ප‍්‍රහාරයක්

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ නිවසට ප‍්‍රහාරයක්

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා

ඒක කට කතාවක් මිස එහි කිසිදු සත්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා නිවේදනය කර තිබෙනව

නමුත් එම ප්‍රවෘත්තිය බොරුවක් බව හරීන් ප‍්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා

ඒ සම්බන්ධයෙන් විමසා තමන්ට දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ යොමු කල සියලුම දෙනාටම ස්තූතිය පුද කරන බවද ඔහු සදහන් කර සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *