සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට උපරිම ආරක්ෂාව ලබා දිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටිනවා
ඔහු පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගය තුළ මේ වන විට බොහෝ ගැටලු ප්‍රශ්න ඇති නිසා හරින් ප්‍රනාන්දු මහතා ඒවාට සම්බන්ධ වී කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වුව හොත් එහි වගකීම ජනාධිපතිතුමාට පැටවිය හැකි නිසා හරින් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව ලබා දිය යුතුබව නාමල් රාජපක්ශ මහතා පවසා සිටිනවා
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වනජීවී අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්