උදයංග වීරතුංග මහතා විසින් යුක්රේන සංචාරක ව්‍යාපෘතිය විනාශ කළ බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්යක්ෂ තිලක් වීරසිංහ මහතා සඳහන් කරනව
මෙම ව්‍යාපෘතිය මුළු ලෝකයටම ලැජ්ජාවක් බවත් මීට වඩා පරිස්සමින් මෙය කරන්න තිබූ බවත් ඔහුපවසා සිටියා
යුක්රේන සංචාරක ව්‍යාපෘතියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවත් එම සංචාරකයන් භාවිත කරන්නේ තමන්ගේ බස් රථ නොවන බවත් වීරසිංහ මහතා පවසා සිටිය
තමන්ට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ධුරය ලැබුණේ නාමල් රාජපක්ෂ මහතා තම බෑනා නිසා නොවන බවත් සංචාරක මණ්ඩලයේ සභාපති ඉවත් කර තමන් එම පුටුවට ඒමට කිසිම බලාපොරොත්තුවක නැති බවද ඔහු සදහන් කරා
තමන් නාමල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ බලය අනිසි ලෙස බාවිතා නොකරන බවද් ඔහු පවසා සිටියා
චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි ඒ මහතා මෙම අදහස් පල කර තිබුනා