එංගලන්ත කොරෝනා ප‍්‍රභේදය ලංකාවෙන්ද හමුවෙයි සමෙන්ද බෝවිය හැකියි

එංගලන්ත කොරෝනා ප‍්‍රභේදය ලංකාවෙන්ද හමුවෙයි සමෙන්ද බෝවිය හැකියි

එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් ඇති නව කොරෝනා ප්‍රභේදය ආසාදිත යැයි සැක සහිත අයෙකු පළමුවරට අප රටෙන්ද වාර්තා වී තිබෙනවා

කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එම ආසාදිතයා එම ප‍්‍රබේදය ආසාදිතයෙකු නොවන බව දැනට පරීක්‍ෂණවලින් හෙලිව ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බව

මෙම පුද්ගලයා එංගලන්තයේ සිට පැමිණි පුත්ගලයෙක්

හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ නව කොරෝනා ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය වීමේ හැකියාවක් ඇති බව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *