අද දිනය තුළ දී මේ දක්වා කොවිඩ් සමස්ත ආසාදිතයින් ගණන 687 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා ඇත.එම ගණන 50,266කි.

– උණුසුම් පුවත් newslanka.lk breaking news