දෙරණ මාධ්‍යවේදියා හඬපටයක් මුදා හරී චන්ද‍්‍රසිරි බණ්ඩාර අසභ්‍ය වචනයෙන් බැනලා

දෙරණ මාධ්‍යවේදියා හඬපටයක් මුදා හරී චන්ද‍්‍රසිරි බණ්ඩාර අසභ්‍ය වචනයෙන් බැනලා

දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා විසින් අන්තර්ජාලයට හඬපටයක් මුදාහැර තිබෙනවා

ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්චාවකදී එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් හසිත විජේවර්දන මහතා එම හඬ පටය මුදා හැරතිබෙනවා

එමෙන්ම ඔහු සඳහන් කරන්නේ චන්ද‍්‍රසිරි බණ්ඩාර මහතා විසින් අසභ්‍ය වචනයෙන් දෙරණ නිෂ්පාදන කණ්ඩායමට බැන වදින නමුත් එම වැඩසටහන ප්‍රචාරය කළේ එකී කොටස් ඉවත් කිරීමෙන් පසුව බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *