ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇතුළු කණ්ඩායමක් විදේශයන්වල සිට පැමිණි පිරිසකගේ සිදුකල පර්යේෂණයකදී නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා නිවේදනය කර තිබෙනවා.
