ඉතා සුලු පිරිසක් වූ ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් විමින් මෙම ආණ්ඩුව හසුරුවමින් සිටින බවත් ඔවුන් විසින් ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් ජාතික සංවිධින එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරනවා
පසුගිය චන්ද්‍රිකා ආණ්ඩු සමයේ දීද මෙම නිලධාරීන් වරාය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් බවද ඔහු පවසා සිටියා
මෙම පාවාදීම කලහොක් වරාය සම්බන්ධයෙන් ප්රශ්නය ඇතැම් විට මෙම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වනු ඇති බවද එ අමහතා පවසා සිටියා
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ සංවිධානය බිහි කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා