ජපානය විසින් ආසියානු කලාපයේ රටවල් 11කට එරට ට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.තහනම එසේ පැවතියන් ව්‍යාපාරික සංචාරකයින්ට එරටට ඒම සඳහා ජනවාරි 31 දක්වා කල් දී තිබෙනවා.කොරෝනා වසංගතය එරටට ව්‍යාප්ත වීම වැළැක්වීමට එසේ සිදු කර තිබෙනවා.
තායිලන්තය, තායිවානය, මැලේසියාව, හොංකොං, සිංගප්පුරුව, දකුණු කොරියාව, චීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් වලට එසේ එරටට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.මේ වන විට එරට ප්‍රධාන නගර කිහිපයකටම හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර ඇති බව සඳහන් වනවා.