ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා
ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති අතර
විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද කොරෝනා ආසාදනය වීම හේතුවේන් මේ වන විටත් ප්‍රතිකාර කරා ඔවුන් යොමු කර තිබෙනවා