තවත් 692 කට කොරෝනා ආසාදිතයන් 50,000 පනී

තවත් 692 කට කොරෝනා ආසාදිතයන් 50,000 පනී

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 692 දෙනෙකු වාර්තා වී තිබෙනවා

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදනය වූ ප්‍රමාණය 50,229 දක්වා ඉහළ ගියා

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *