ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 692 දෙනෙකු වාර්තා වී තිබෙනවා
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදනය වූ ප්‍රමාණය 50,229 දක්වා ඉහළ ගියා
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා
– උණුසුම් පුවත් newslanka.lk breaking news