පසුගිය දා සිය නිවසේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා එය සඳහා සහභාගී වූ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට හඳුනාගෙන තිබුනා.අනතුරුව වෛද්‍ය පාදෙණිය මහතා එම ආසාදිත වෛද්‍ය වරයාගේ පළමුපෙල ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගෙන තිබුණා.
ඔහු මේ වන විට සිය නිවසේ ස්වයං නිරොධායනයට ලක් වෙමින් ඩිටින බවත් සඳහන් වනවා.