කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි  තවත් 670කට කොරෝනා

කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි තවත් 670කට කොරෝනා

ඊයේ දිනය තුල ම්‍රේටින් තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංකයාව 251 දක්වා ඉහල ගියා

ඊයේ දිනය තුළ පමනක් මෙරට කොරෝනා ආසාදිතයන් 670 දෙනෙකු වාර්තා වී තිබෙනවා

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදනය වූ සමස්ත ප්‍රමාණය 50,889 දක්වා ඉහළ ගියා

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මගින් මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *