කොරෝනා මරණ 255 ක් වෙයි

කොරෝනා මරණ 255 ක් වෙයි

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 255ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.ඒ අද දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තා වීමත් සමගයි.

කොළඹ 10 පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙක්, කිරිබත්ගොඩ පදිංචි 90 හැවිරිදි කාන්තාවක්, නාවලපිටියේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *