පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදාරච්චිගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදාරච්චිගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසුව ඇති වූ බහින් බස් වීමකින් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ල වන චෝදනාව සලකා බලමින්

මන්ත්‍රී පුත්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේ දී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වී ඇති අතර ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර ඇති වූ බහින් බස් වීමකින් පසුව මෙම පහරදීම සිදු කර තර්ජනය කර ඇති බවද සදහන්

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතරඅනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *