රටම ලොක්ඩවුන් කරන්න කියයි නැත්නම් වෛරසය පාලනය කල නොහැකී

රටම ලොක්ඩවුන් කරන්න කියයි නැත්නම් වෛරසය පාලනය කල නොහැකී

කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා

එම නිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියෙ

අද වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු ප්‍රකාශ කර සිටිය

මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව ද සංගමයේ සබාපති උපුල් රොහන මහතා වැඩිදුරටත් පවසා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *