පාදෙණිය නිරෝධායනෙන් හැංගිලා කිවුවා කියා කිපේ ඒ කුඩු ජාවාරම්කරුවන්ගේ උවමනාවටලු

පාදෙණිය නිරෝධායනෙන් හැංගිලා කිවුවා කියා කිපේ ඒ කුඩු ජාවාරම්කරුවන්ගේ උවමනාවටලු

නිරෝධානය මගහැර මින් සැඟවී සිටින බවට තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට චෝදනා කරමින් අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා

එසේ අපහාස කළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටියා

මෙම අසත්‍ය පුවත් පළ කරන්නේ කිරිපිටි දුම්කොළ මත්පැන් සමාගම් සහ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උවමනාව අනුව බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා

නවීන්ද සොයිසා මහතා මෙම අද්හස් පල කර සිටියෙ එම සංගමය විසින් පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *