සෞදි අරාබියේ සමාගමක් එරට හෙද අංශවල සහ රැකබලා ගැනීමේ අංශවල නව රැකියා අවස්ථාවන් සඳහා එරට පිහිටි ශ්රීලංකා තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර තිබෙන අතර එම සාකච්ඡා සාර්ථක වී ඇති බවට වාර්තා වනවා.
සෞදි අරාබියේ රැකබලා ගැනීමේ අංශවලට ශ්රී ලාංකික ශ්රමිකයින්ට වැඩි ඉල්ලුමක් තිබෙනවා.