නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත යන පලාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයට සහ මාතලේ දිස්ත්‍රික්කයටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවටත් ශ්‍රි ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.
එමෙන්ම සබරගමුව පලාත, මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලට මි.මී.100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් වනවා.