ඊයේ දිනයේ ජනපති පොළොන්නරුව, මැදිරිගිරිය, බිසෝපුර, වෙඩිකච්චිය ගම්මානයේ සංචාරයක නිරත වී තිබුණා.ඊට සමගාමීව පොළොන්නරුව, මැදිරිගිරිය, බිසෝපුර, වෙඩිකච්චිය ප්‍රදේශයේ මැදිරිගිරිය මහවැලි ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එක් වී තිබුණා.
එම අවස්ථාවේදී එම ගොඩනැගිල්ල විවෘත කිරීමට ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර තිබුණා.