තමන් බෝම්බකරුවෙක් නම් විමල් වීරවංශ මහතා මරා දමන බව අසාද් සාලි කියයි

තමන් බෝම්බකරුවෙක් නම් විමල් වීරවංශ මහතා මරා දමන බව අසාද් සාලි කියයි

තමන් බෝම්බකරුවෙක් වූයේ නම් අද විමල් වීරවංශ මහතා ජීවතුන් අතර නැති බව ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන්කරනවා

තමන් බෝම්බ කරුවෙකු නොවන බවත් වෙන්න ඉඩ තබන්නේ ද නැති බවත් ඔහු පවසා සිටියා

මේ රටේ සියළු ජාතීන් එක්ව සමගියෙන් ජීවත් විය යුතු බවත් අන්තවාදී කටයුතු සාර්ථක නැති බවත් අසාද් සාලි මහතා පෙන්වා දුන්න

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *