තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වුණු සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
- කොලොන්නාවේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්,
- බොරැල්ලේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- කෑගල්ලේ පදිංචි 87 හැවිරිදි පුද්ගලයෙක්,
- උඩුපුස්සැල්ලාවේ පදිංචි 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- දෙහිවල පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්,
- කොළඹ 8 පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙක්,
- පොළොන්නරුවේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්,
- උඩුදුම්බර පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්,
මෙලෙස මිය ගිය අතර වනවා.