අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක විසින් 43 වන සේනාංකය නමින් පුරවැසි සංවිධානයක් ආරම්භ කර තිබෙනවා.එය ආරම්භ කිරීමේ අවස්ථාවට සිවිල් සංවිධාන නියෝජිතයින් එක් වී තිබුණද සමගින් ජන බලවේගයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් එක් වී නොතිබූ බවද වාර්තා වනවා.
