රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලයි

රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලයි

සිරදඬුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ඉල්ලීමට සූදානම් වන බවට වාර්තා වනවා

ඒ සඳහා වන මහජන පෙත්සමක් අන්තර්ජාලය ඔස්සේ අත්සන් කිරීමේ කටයුතුද මේ දිනවල සිදු වෙමින් පවතී

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් මන්ත්‍රීවරයා මේ වන විට වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින්සිටින අතර

ඔහුට ලබා දුන් නියෝගය අභියාචනය කිරීමට හැකියාවක් නැත්තේ එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිසා

එනිසා අදාල දඬුවම විදීමෙන් තොරව නිදහස ලැබිය හැකි එකම ක‍්‍රමය වන්නේ ජනාධිපති සමාව ලැබීමෙන් පමනක් බවටයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *