රාගම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට කොරෝනා

රාගම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට කොරෝනා

ගතවූ කාලය තුළ රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

ඒ අතර වෛද්‍යවරුන් පස් දෙනකුද සිටින බව සඳහන්.එමෙන්ම එක් වෛද්‍යවරයෙකුගේ පවුලේ අයටත් කොරෝනා ආසාදනය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *