ලංකාව බැබලවූ ක‍්‍රිකට් රජවරුන්ගෙන් තරග පැරදෙද්දී  හිටපු නායකයන්ගෙන් කණ්ඩායමට කුණු බැණුම්

ලංකාව බැබලවූ ක‍්‍රිකට් රජවරුන්ගෙන් තරග පැරදෙද්දී හිටපු නායකයන්ගෙන් කණ්ඩායමට කුණු බැණුම්

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත තරගාවලියේදී දැඩි සේ ආසාර්ථක වී සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් විසින් ද දැඩි විවේචන එල්ල කර තිබෙනවා

ශ‍්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර ජාත්‍යන්තර විචාරකයන් සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශයක් පුදුමසහගත බව

කිසිදු තාක්ෂණ තාක්ෂණික හෝ වගකීමකින් තොරව ඔවුන් ක්‍රීඩා කරන බවට ඔහු දැඩි ලෙස චෝදනා එල්ල කර තිබෙනවා

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ද දැඩි විවේචන එල්ල කරමින් ‍පවසන්නේ ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟය අතරතුර කාඩ් ක‍්‍රීඩාවේ යෙදීමද තමන් පුදුමයට පත්කර වූවක්බව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය පිරිහී යාම සම්බන්ධයෙන් ඔහු දැඩි චෝදනා එල්ල කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *