ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 749 දෙනෙකු වාර්තා වී තිබෙනවා
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 53,062 දක්වා ඉහළ ගියා
ඊයේ දිනය තුල මෙරට මරන 08ක් වාර්ත වී ඇති අතර මෙරටින් වාර්තා වන මුලු මරන සංකයාව 264ක් දක්වා ඉහල ගියා
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා