පාර්ලිමේන්තු මන්ත්‍රීන් රත් වෙයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රීන් රත් වෙයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුම් දී තිබෙන අතර මේ වන විට ඔහු සෞඛ්‍ය අංශවල උපදෙස් මත කටයුතු කරමින් සිටින බවටද පවසා තිබෙනවා.එමෙන්ම ඔහු ළඟින්ම ආශ්‍රය කල අයට සෞඛ්‍ය අංශවලට සහය දක්වමින් කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *