මෙරටට සංචාරයේ නිරතව සිටින යුක්රේන ජාතිකයන්ගේ සංචාරක ව්‍යාපෘතිය කළමනාකරණය සම්බන්ධයෙන් යුක්රේන තානාපති කාර්යාලයෙන් සිය කණගාටුව පල කර තිබෙනවා
තම සංචාරයකයන් කොරෝනා පරීක්ෂණවලින් පසු ඔවුන්ට හෝටල් වලින් පිටතට යෑම ද අවහිර කර ඇතැයි ද යුක්රේන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට කණගාටුව පළ කරමින් දන්වා තිබුනා
විදේශ කටයුතු අමාත්‍යාංශය ලිඛිත ඉල්ලීමක් යොමු කරමින් නව දිල්ලියේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ තම සංචාරකයන්ගේ ගැටළු වලට විසඳුම් සහ සහාය ලබා දෙන ලෙස