ක‍්‍රිකට් හුටපටයට හරීන්ද පැටලේ ආන්දෝනාත්මක පින්තූරයක් සමාජ ජාලවල

ක‍්‍රිකට් හුටපටයට හරීන්ද පැටලේ ආන්දෝනාත්මක පින්තූරයක් සමාජ ජාලවල

මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවාදාත්මක තත්වයක් ඇතිව තිබෙනව

එවන් පසුබිමකදී ආන්දෝලනාත්මක පින්තූරකයක් සමාජජාලවලට මුදා හැර තිබෙනවා

එම චායාරූපයේ හිටපු ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු හා ෂෙහාන් ජයසුරිය සමග කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *