ඊයේ දිනය තුළ පමනක් මෙරට කොරෝනා ආසාදිතයන් 627 දෙනෙකු වාර්තා වී තිනෙනවා
එම පිරිස සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සකයාව 53,703 දක්වා ඉහළ ගියා
ඊයේ දිනය තුල මරන 06ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත මරන සංකයාව 270ක් දකවා ඉහල ගියා
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා