රාජ්ය ඇමති පියල් නිශාන්ත මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් හෙලිව තිබෙනවා
ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව ඇති අතර
මේ හේතුවෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇති බවටයි වාර්තා වනනෙ
පියල් නිශාන්ත මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප්රසිද්ධියේ පානය කලා