සිර දඩුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්රී ධුරය දැරීමට අවස්ථාවක් නැති බව නීතිපති දප්පුල ලිවේරා මහතා සඳහන් කලා
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් නීතිපතිවරයා මේ බව දැනුවත් කර තිබුනා
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් රන්ජන් රාමනායක මහතාට වසර 04ක බරපතල වැඩ ඇති සිර දඬුවමක් අධිකරණය විසින් නියම කර තිබෙනවා